STAY SAFE,  STAY TUNED!

Days
Hours
Minutes
Seconds
ලංකාවේ දිනෙන් දින වැඩිවෙන කොරෝනා රෝගින් සංඛ්‍යාව දැනගෙන සිටියත් දැනට රෝගීන් 180,000 පමණ සම්පූර්ණයෙන් සුව වී නිවසට ගොස් ඇති බව ඔබ දන්නවා ද? ඒ සාර්ථකත්වය පිටුපස සිටින අපගේ සෞඛ්‍ය සේවකයින්ට අපෙන් ලැබී ඇති සහය කුමක්ද? මේ එයට පිළිතුරු දීමට කාලයයි! එක්වන්න අප සමඟ නැවත වරක් රටක් වශයෙන් එකතු වී අපේ සෞඛ්‍ය සේවකයින්ට ස්තූතියි කරමු! ඔවුන් වෙනුවෙන්ම අප ThePapare.com සමඟ අත්වැල් බැඳගනිමින් කරන අරමුදල් රැස්කිරීමට ඔබටත් නිවසේ සිටම ඔබේ Facebook/ Instagram / TikTok හරහා සම්බන්ධ විය හැ‍කියි.

IN PARTNERSHIP WITH